Back To Top

අස්ගිරි මහනාහිමියන්ගෙන් තවත් දිළිඳු පවුලකට නිවහනක්.

අස්ගිරි පාර්ශවයේ මහනායක අතිගෞරවාර්හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපදෙස් හා අනුශාසනා පරිදි මහනුවර ගුරුණෑපන ප්ර්දේශයේ ජීවත් වූ දිළිඳු පවුලක් සඳහා අංග සම්පූර්ණ නිවසක් සකස් කොට පරිත්‍යාග කිරීම මහා නාහිමියන්ගේ ප්රාධානත්වයෙන් අද (පෙබ. 12) දින සිදුවිය. මෙම අවස්ථාවට

news details

“අපෙන් පොතක්” වැඩසටහනේ තවත් එක් අදියරක් අද ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත් විය.

දැයේ දූ දරුවන්ට හෙට ලොව දිනන්නට අත්වැලක් වන්නට ශ්‍රී දළදා මාලිගාවේ සමාජ සත්කාරක වැඩසටහන මඟින් සිදු කෙරෙන "අපෙන් පොතක්" වැඩසටහනේ තවත් එක් අදියරක් අද (ජන. 25) දුරුතු පොහෝ දා පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවේ රන්ආවුද මණ්ඩපයේ දී පැවැත් විය. එහිදී අඩු ආදායම්ලාභී

news details

අත් දෙකම අහිමි වුනු තරුණ ජීවිතයක් යලි ජීවත් කරයි.

කොට්ටාව ප්‍රදේශයේ ජීවත්වන මේ තරුණයා මීට මාස කිහිපයකට ඉහතදී මුහුණ දුන් අනතුරකින් (විදුලි සැර වැදීමක්) අවාසනාවන්ත ලෙස සිය අත් දෙකම අහිමි වී තිබේ. කෘතීම අත් දෙකක් ලබා ගැනීමට අධාරයක් කරන ලෙසට ශ්‍රී දළදා මාලිගාවෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ගරු දියවඩන නිලමේ

news details

“Manudam Pawura” common cause for a clean environment by Ape Sathkaraya

“අපේ සත්කාරයෙන් පිරිසිදු පරිසරයක් උදෙසා බැඳුනු මනුදම් පවුර” මහනුවර ශ්‍රී දළදා මාලිගාව සහ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම ඒකාබද්ධව කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය සමයේ සිදුකරනු ලබන පාරිසරික ව්‍යාපෘතියට අදාල අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද (දෙසැ. 07) දින පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේ

news details

Ape Sathkaraya Program – Galamuduna

මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අති දුෂ්කර ගම්මානයක් වන හසලක - ගලමුදුන ගමට කාලයක් තිස්සේ පැවති විශාල අඩුවක්ව පැවති ප්‍රවහන පහසුකම් සඳහා අවශ්‍යව තිබූ ට්‍රැක්ටර රථයක් 2023.10.28 දින ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමා විසින් පරිත්‍යාග කරනු ලැබුවා. ඒ එතුමන්ගේ

news details